NATIONAL

වෙරළක් නැති මැදවච්චියට බීච් වොලිබෝල් ශුරතාවය

වයස අවුරුදු 20න් පහළ බීච් වොලිබොල් ශූරතාව මැදවච්චිය මෛත්‍රිපාල සේනානානයක ජාතික පාසලට හිමිකර දෙමින් පසුගිය ඉරිදා (22) මීගමුව වෙරළ උද්‍යානයේදී අවසන් විය. මෙම තරගාවලියේ අවුරුදු 20න් පහළ පිරිම බීච් වොලිබෝල් ශූරතාව දිනූ මෛත්‍රිපාල සේනානායක ජාතික […]

NATIONAL

ජාතික බීච් වොලිබෝල් මීගමුවේදී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සන්කුයික් ලංකා ආයතනය එක්ව සංවිධානය කරන ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මෙවර ද කණ්ඩායම් 200 ක සහභාගීත්වයෙන් මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ. තරගාවලිය හෙට (20) සිට 22 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වේ. […]

SOUTH ASIAN GAMES

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට 14 වැනි තැන

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ තරග වට 3-2 කින් පරාජය වීමත් සමග මෙවර තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. මෙවර තරගාවලිය සඳහා ආසියානු මහද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව සහ ඕමානය 13 වැනි තැනට තරග වදියි

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම පරාජයට පත්වීමත් සමග මුල් ස්ථාන […]