CRICKET

ශ්‍රී ලංකාව තරග 1 – 0 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 31 ) නිමාවට පත්විය. එහෙත් පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් හෙයින් තරග 2කින් සමන්විත වූ […]

CRICKET

ස්කොට්ලන්තය පැරදූ ශ්‍රී ලංකා යොවුන් පිල පළඟ ශූරතාවේ අවසන් තරගයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම අතර පැවති  අවසන් පූරව වටයේ තරගයෙන්  ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 97ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළඟ ශූරතාවේ […]

CRICKET

ටේලර් සහ විලියම්ස් සිම්බාබ්වේ ඉනිම ගොඩ නගති

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය වූ අද ( 30 ) සවස වර්ෂාව නිසා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම […]

CRICKET

සිම්බාබ්වේ ලකුණු 175කින් පෙරමුණ ගනියි

සිකන්දර් රාසාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 293ක් පමණි. හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු […]

CRICKET

විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට

ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර  ඒ අනුව කණ්ඩායමේ නයකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ. තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති […]

CRICKET

සිම්බාබ්වේ පළමු ඉනිම හඹායන ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 284ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරෙහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මන්දාලෝකය හේතුවෙන් දෙවැනි දිනය වන අද ( 28 ) දිනට තරගය නතර කරන විට […]

NATIONAL

හොංකොං යන ශ්‍රී ලංකා දැල් පන්දු පිලේ වෙනස්කම්

හොංකොං හී පැවැත්වෙන සිවුකොන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ ක්‍රීඩිකාවන් 15කගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ එහි විශේෂත්වය වන්නේ එම කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් 3ක් එක්කර තිබීම කැපී පෙනේ. මන්දිරා චාරුනී හා දුෂානී බණ්ඩාර මේ […]