INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට 14 වැනි තැන

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ තරග වට 3-2 කින් පරාජය වීමත් සමග මෙවර තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. මෙවර තරගාවලිය සඳහා ආසියානු මහද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව සහ ඕමානය 13 වැනි තැනට තරග වදියි

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම පරාජයට පත්වීමත් සමග මුල් ස්ථාන […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවෙන් කුවේටයට දැඩි ප්‍රහාරයක්

20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානයන් තෝරන තරග වටයේදී කුවේට් කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 18 ) සමත් විය. […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව 3 – 1 කින් ඕමානය පරදයි  

20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ඕමාන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට අද ( 18 ) සමත් විය. ඊයේ […]

NATIONAL

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – තවදුරටත් වොලිබෝල් ආධිපත්‍ය බස්නාහිරට සහ වයඹට

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග ඊයේ (17) නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත්තේය. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – පරාජයන් 3කට පසු ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

20 වැනි වරටත් පවත්වනු ලබන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කසකස්තානය අතර පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට අද ( […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පසුබැස්මක්

කාංචන සුරියආරච්චි . ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ 13 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට ලැබුණු අනගි අවස්ථාවක් අහිමිවිය . ඒ තරගාවලියේ දෙවන වටයේ (‘ජී’ කාණ්ඩය) ඕමානය ට එරෙහි තරගයෙන් ලද පරාජයත් සමඟයි . ශ‍්‍රී […]