INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පසුබැස්මක්

කාංචන සුරියආරච්චි . ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ 13 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට ලැබුණු අනගි අවස්ථාවක් අහිමිවිය . ඒ තරගාවලියේ දෙවන වටයේ (‘ජී’ කාණ්ඩය) ඕමානය ට එරෙහි තරගයෙන් ලද පරාජයත් සමඟයි . ශ‍්‍රී […]

INTERNATIONAL

චීන තායිපේ ආසියාවේ ශූරයන් වෙද්දී, ශ්‍රී ලංකාවට 8 වැනි තැන

ඉන්දියාව තරග වට 3 – 1කින් පරාජය කළ චීන තායිපේ කණ්ඩායම තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද ( 11 ) සමත් විය. මෙවර තරගාවලිය මියන්මාරයේ […]

INTERNATIONAL

චීනයට අභියෝග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේ පසුබසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකාව සහ චීනය  අතර තරගයෙන් තරග වට 3 – 1 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට ඊයේ ( 10 ) […]

INTERNATIONAL

කණිෂ්ට ක්‍රීඩකයන්ගේ වොලිබෝල් සිහිනය මෙවරත් බිද වැටෙයි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ  අතර තරගයෙන් තරග වට 3 – 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව […]

INTERNATIONAL

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම අද ( 07 )  සමත් විය. පළමු වටය ලකුණු […]

INTERNATIONAL

ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායම අදත් තරග බිමේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ දෙවැනි වටයේ තරග අද ( 07 ) ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග 3න් තරග 2ක්ම විශිෂ්ට […]

INTERNATIONAL

හොංකොං සටනින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඉදිරි වටයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 05 ) සමත් විය. ඒ […]

NATIONAL

සත්කාරක මියන්මාරය පැරදූ ශ්‍රී ලංකාව, පළමු ජය ලබයි

තෙවැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ සත්කාරක මියන්මාර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය තරග වට 3-1 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 04 ) සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ […]