CRICKET

මැතිවුස්  විස්සයි 20 ට යළි කැදවයි

එළඹෙන 2020 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් නම් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට එක්වනු […]

FOOTBALL

බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් ඉහලම වැටුප් ගෙවන කණ්ඩායම් අතර මුල් තැනට

බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ඉතාලියේ ශූර ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම් ලෝකයේ ක්‍රීඩා සඳහා වැඩිම වැටුප් ලබන කණ්ඩායම් අතර සිටින බව සඳුදා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ. Sportsintelligence.com විසින් කරන ලද ගෝලීය ක්‍රීඩා […]

NATIONAL

වෙරළක් නැති මැදවච්චියට බීච් වොලිබෝල් ශුරතාවය

වයස අවුරුදු 20න් පහළ බීච් වොලිබොල් ශූරතාව මැදවච්චිය මෛත්‍රිපාල සේනානානයක ජාතික පාසලට හිමිකර දෙමින් පසුගිය ඉරිදා (22) මීගමුව වෙරළ උද්‍යානයේදී අවසන් විය. මෙම තරගාවලියේ අවුරුදු 20න් පහළ පිරිම බීච් වොලිබෝල් ශූරතාව දිනූ මෛත්‍රිපාල සේනානායක ජාතික […]

NATIONAL

රග්බි ක්‍රීඩක තිලිණ විජේසිංහට තාවකාලික තහනමක්

තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවකට හසුවීමෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහට තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි වාර්තා වෙයි. මීට මාස තුනකට පමණ පෙර ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන […]

CRICKET

Black Lions සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 28 සහ 29 කටුනායකදි

කටුනායක ‘’ Black Lions Cricket ‘’ සමූහය විසින් පළමු වරට පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 28 සහ 29 යන දෙදින කටුනායක වලාන ලක්ෂ්මි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ සංයුතිය පිළිබඳ අදහස් දක්වමින් […]

FOREIGN

අයිස් නොගහ අයිස් හොකී ගහන පුටින්

රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අයිස් හොකී තරගයට සහභාගී විය. එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ද මෙම ප්‍රදර්ශනාත්මක මෙම තරගයට එක්වූ අතර ඔහුට අමතරව රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 6 වෙනි තැන

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේනිගතකිරීමේ ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. හොදම ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම වන්නේද ඉන්දියාවයි. ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයට පත්වීමටද නවසීලන්ත කණ්ඩායමට හැකිවී තිබේ. නවතම ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ […]

CRICKET

වර්නන් පිලැන්ඩර් සමුගැනීමට තීරණය කරයි

එංගලන්තය සමඟ තරගාවලියෙන් අනතුරුව තමන් සමුගන්නා බව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන වර්නන් පිලැන්ඩර් පවසයි. තිස්හතර හැවිරිදි ඔහු එක්දින වරම් ලබමින් ජාත්‍යන්තර පිටියට එක්වූයේ 2007 වසරේදීය. ටෙස්ට් තරග වෙනුවෙන් විශේෂණය වූ ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන […]