ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 6 වෙනි තැන

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේනිගතකිරීමේ ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

හොදම ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම වන්නේද ඉන්දියාවයි. ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයට පත්වීමටද නවසීලන්ත කණ්ඩායමට හැකිවී තිබේ.

නවතම ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ඉන්දිය නායක විරාත් කෝලි සමත්විය

මිට අමතරව පාකිස්ථානයේ බාබර් අසාම් මුල්පෙලේ පිතිකරුවන් අතරට එක්ව තබේ. ඒ ඔහු ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනුයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.