ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට 14 වැනි තැන
ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ තරග වට 3-2 කින් පරාජය වීමත් සමග මෙවර තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. මෙවර තරගාවලිය සඳහා ආසියානු මහද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් […]
