RUGBY

ලෝක කුසලාන රග්බි – සැමෝවා පැරදූ ස්කොට්ලන්තය පළමු ජය ලබයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ සැමෝවා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 34 – 0 ක විශිෂ්ඨ ජයක් ලැබූ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද ( 30 ) සමත් විය. “ ඒ “ කාණ්ඩයේ තරගයක් […]

CRICKET

බාබර් අසාම් සහ උස්මාන් ශින්වාරි පාකිස්තානයට ජය ගෙනෙති

බාබර් අසාම්ගේ විශිෂ්ඨ ශතකයත් ( 115 ), උස්මාන් ශින්වාරිගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරන පාකිස්තාන කණ්ඩායම අද […]

INTERNATIONAL

යුරෝපා ශූරතාවයේ තෙවැනි තැන ඩිලන්ත මාලගමුවට

ස්පාඤ්ඤයේ බාසිලෝනා ධාවන පථයේ පැවති “ Blancpain GT Sports Club “ යුරෝපානු ශූරතාවයේ තරග දෙකෙහිම දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඩිලන්ත මාලගමුව සමත් විය. ඒ අනුව යුරෝපානු ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි වූ අතර, කෝච් […]

CRICKET

මොහොමඩ් මිතුම් සහ ජහරුල් ඉස්ලාම් බංග්ලාදේශ ඒ ඉනිම ගොඩ නගති

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භවූ පළමු නිලනොවන ටෙස්ට් තරගය පළමු දිනට අවසන් විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි […]

CRICKET

චමරි අතපත්තුගේ හුදකලා සටන අපතේ යයි

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද, අවසන් මොහොතේ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 42ක පරාජයක් ලැබීමට අද ( […]