INTERNATIONAL

ආසියානු පැරා දුනු විදීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු පැරා දුනු විදීමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එම් ජී සම්පත් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය පසුගිය 19 වැනිදා සිට 26 වැනිදා දක්වා තායිලන්තයේ සත්කාරත්වයෙන් […]

ATHLETICS

උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]

SCHOOL

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල -නව තරග වාර්තා හතරක් පළමු දිනයේ

35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය . දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි […]

NATIONAL

කලකිරුණු මංජුල කුමාර ක්‍රීඩාවෙන් සමුගනියි.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව උසුලන මංජුල කුමාර වීරසේකර තමා ක්‍රීඩාවට සමුදෙන බව ක්‍රීඩා විද්‍යාතනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවී සමුගැනීමේ ප්‍රකාශය සිදුකිරීමට සුදානම් ව […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය […]

INTERNATIONAL

වෛද්‍ය සමිතා සමන්මලී ලෝකඩ පදක්කමකින් ලක්මාතාව සරසයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි එහි  කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදිවූ අනතරකින් සමිතා සමන්මලි ආබාධයට […]

CRICKET

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 – ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමගින් දෙවැනි තරගයට පිවිසෙන ලකුණු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බෙන්හි පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 30 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය ලකුණු […]

INTERNATIONAL

අනුස්මරණ තරගාවලියකට ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පුරුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල […]