NATIONAL

සාග් දිනුවන්ට අගමැති අතින් හරසර

නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා කේන්ද්‍ර කරගනිමින් පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව පදක්කමින් සැරසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් […]

ATHLETICS

SAG 2019 – සමස්ත පදක්කම් 251ක් සමගින් ශ්‍රී ලංකාවට තෙවැනි තැන

නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සමස්ත පදක්කම් සටහනේ […]

SOUTH ASIAN GAMES

SAG 2019-සාග් ඉතිහාසයේ පළමු වරට කබඩි ක්‍රීඩකයෝ රිදී දිනති

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ඊයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව මෙලෙස දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ රිදී පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. කබඩි තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉන්දියාව […]

SOUTH ASIAN GAMES

SAG 2019 – මැතිව් අබේසිංහ රන් පදක්කම් 7කින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය. ඔහු 2016 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී ද රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර […]

ATHLETICS

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ජාතික ඔලිම්පික් ලේකම් ට පිළිතුරු සපයයි

සහන් කසීර වික්‍රමසිංහ – කත්මණ්ඩු නුවර සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වෙත ලියමි. වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]

SOUTH ASIAN GAMES

SAG 2019 – දකුණු ආසියාවේ වෙරළ වොලිබොල් ආධිපත්‍ය ශ්‍රී ලංකාව යටතට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ‘ ඒ ‘ හා ‘ බී ‘ […]

ATHLETICS

SAG-මතක අලුත් කළ මලල ක්‍රිඩා පදක්කම් මෙහෙයුම .

ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් ලබා ගත් උද්වේගකරම ජයග්‍රහණය කුමක්දැයි මගෙන් ඇසුවේ නම් මා සඳහන් කරන්නේ දමයන්ති දර්ශා විසින් 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්ව ජයගත් අවස්ථාව ය. මීටර 100 ඉසව්වේ […]

SOUTH ASIAN GAMES

නිලානි රත්නායක දෙවන රන් පදක්කමත් දිනා ගනී

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිය 2 වන රන් පදක්කම දිනා ගැනීමට නිලනි රත්නායක සමත්විය. කත්මණ්ඩු හි දසරත් ක්‍රීඩාංගණයේදී අද (06) පැවති කාන්තා මීටර් 5000 ඉසව්ව ගැනීමට ඇය සමත්වුවය. මෙවර තරගාවලියේ බලාපොරොත්තු නොවූ ලෙස […]

SOUTH ASIAN GAMES

නව වාර්තාවක් සමඟින් මීටර 100×4 පිරිමි සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100×4 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සමත්වූයේ නව දකුණු ආසියානු වාර්තාවක් ද සමඟින් ඒ තත්පර 39.14 ක කාලයක් සටහන් කරමින්. හිමාෂ ඉෂාන්, චමෝද් මිහාන්සා, විනෝජ් […]