නිලානි රත්නායක දෙවන රන් පදක්කමත් දිනා ගනී

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිය 2 වන රන් පදක්කම දිනා ගැනීමට නිලනි රත්නායක සමත්විය.

කත්මණ්ඩු හි දසරත් ක්‍රීඩාංගණයේදී අද (06) පැවති කාන්තා මීටර් 5000 ඉසව්ව ගැනීමට ඇය සමත්වුවය.

මෙවර තරගාවලියේ බලාපොරොත්තු නොවූ ලෙස කාන්තා මීටර 1500 ඉසව්වෙන් ද නිලානි රන් පදක්කමක් හිමිකර ගත්තාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.