නව වාර්තාවක් සමඟින් මීටර 100×4 පිරිමි සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100×4 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සමත්වූයේ නව දකුණු ආසියානු වාර්තාවක් ද සමඟින්

ඒ තත්පර 39.14 ක කාලයක් සටහන් කරමින්.

හිමාෂ ඉෂාන්, චමෝද් මිහාන්සා, විනෝජ් සුරන්ජය සහ යුපුන් ප්‍රියදර්ශන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.