මහේලට ඉන්දියාව බාර වෙයිද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා සුදුස්සන් තේරීමේ අවසන් 6 දෙනා අතරට එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනෙක් අපේක්ෂකයින් වන්නේ නවසීලන්තයේ මයික් හේසන්, දකුණු […]

