NATIONAL

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – තවදුරටත් වොලිබෝල් ආධිපත්‍ය බස්නාහිරට සහ වයඹට

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග ඊයේ (17) නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත්තේය. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි […]

CRICKET

මිස්බාගෙන් අලුත් කෑම වට්ටෝරුවක් – 20 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතය වැඩ අරඹයි

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සාර්ථක අයුරින් පවත්වා ගැනීමට අවශ්‍ය කෑම වට්ටෝරුවක් මෙන්ම එයින් බුරියානි, රතු මස් වර්ග ,මේද සහිත ආහාර සහ පැණි රස ආහාර ඉවත් කරමින් එම වට්ටෝරුවට පළතුරු සහ එළවළු වර්ග වැඩිපුර එකතු කිරීමට පකිස්තාන […]

CRICKET

තිරිමාන්න හදිසි ආබාධයක

තරුපති වීරසිංහ. එළඹෙන පාක්සිතන ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලහිරු තිරිමාන්න පුහුණු වීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ. මේවනවිට කණ්ඩායමේ භෞතික චිකිත්සක ගේ අධික්ෂණයේ පසුවන තිරිමාන්නගේ තත්ත්වය පිළිබඳව සිකුරාදා වනවිට නැවත පිරික්සීමට නියමිතයි. […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – පරාජයන් 3කට පසු ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

20 වැනි වරටත් පවත්වනු ලබන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කසකස්තානය අතර පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට අද ( […]

CRICKET

එක්දින සහ ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ඒ පිල, ශ්‍රී ලංකාවේ සංචාරයක

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත් සිව්දින ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. […]

JUDO

ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සකිඳුට සහ යමීනාට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ජූඩෝ ශූරතාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සකිඳු දසනායක පත්වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යමීනා රිෆාස් දිනා ගැනීමට සමත් වූවාය. එහිදී කිලෝ […]

CRICKET

පාකිස්ථාන සංචාරය වර්ජනය කළ ක්‍රීඩකයන්ට දඩුවම්කළ යුතුයි -මියාන්ඩාඩ්

ජාත්‍යන්තර රාජකාරියට වඩා විදේශීය විස්සයි 20 ලීගයන්ට ප්‍රමුඛත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි. “ජාත්‍යන්තර තරග ක්‍රීඩකයින්ගේ ප්‍රමුඛතාවය විය යුතු අතර […]