ලෝක ශූරයන් පැරදූ ඕස්ට්‍රේලියාව, පළමු අළු බඳුන තරගය ජය ගනියි
ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී පිතිහරඹයත්, නේතන් ලයන්ගේ හා පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අළු බඳුන ක්‍රිකට් තරගයෙන් ලකුණු 251 ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද […]

