ඕස්ට්‍රේලියා අගමැති අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අතර අද ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම කාගේත් අවදානය යොමු විය.

ඔහු එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්ව සිටියේ 13 වැනි ක්‍රීඩකයා ලෙසයි. ඔහු අවස්ථා කිහිපයකදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිසිල් පැන් ගෙන එම්න් ඔහුගේ සගයන්ට සහයෝගය දක්වනු දකින්නට ලැබිණ. .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.