CRICKET

ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න !

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම සිය […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහූ කෝප් කමිටුවෙන් සමාව අයැදිති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට පෙනී සිටින ලෙස සිව්වතාක් දන්වා තිබුණද, ඒ සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිස ඊයේ ( 18) එම සභාවෙන් සමාව අයද සිටියේය. […]

FOOTBALL

ශ්‍රී ලංකාව – තුර්ක්මෙනිස්තානය පාපන්දු තරගය හෙට

ශ්‍රී ලංකාව හා තුර්ක්මෙනිස්තානය අතර ලෝක කුසලාන (2022-කටාර්) ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයේ පාපන්දු තරගය හෙට (5) රාත්‍රී 7.30ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මැකාවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමින් ශ්‍රී ලංකාව මෙවර […]