T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවැනි වරටත් පැවැත්වීමට නියමිත ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ […]
