CRICKET

මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37 ජයක්

ලසිත් මාලිංග පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 37 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]

CRICKET

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ජය ලබයි

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද ( 06 ) සමත් විය. ජයග්‍රහණය සඳහා […]

CRICKET

වැස්සට හසුවූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් නිමවෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පැවැති සිව්දින නිල නොවන දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 06 ) නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවති තරග 2කින් යුත් […]

CRICKET

ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුගෙන් තවත් දිවිත්ව ශතකයක්

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිව්වන අළු බඳුන ක්‍රිකට් තරගයේදී, ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් විසින් ද්විත්ව ශතකයක් ( 211)  වාර්තා කිරීමට සමත් විය. මෙය ඔහු ටෙස්ට් දිවියේ වාර්තා කළ තෙවැනි ද්විත්ව ශතකය වීමද විශේෂත්වයකි. ඕස්ට්‍රෙලියානු නායක […]

CRICKET

මෙන්ඩිස්ගේ තැනට තුන්කට්ටුවක් තරග කරයි

විස්සයි 20 තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා මේ වනවිට ක්‍රීඩකයන් තිදෙනෙකු තරග කරමින් සිටින බව ලසිත් මාලිංග පවසයි. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර […]

CRICKET

තෙන්ඩුල්කාර් අමතක නොකළ ගුරු භක්තිය

තමන්ගේ කුඩා කාලයේ ක්‍රිකට් ගුරුවරයා වූ  රාමකාන්ත් අච්‍රකාර්  තමන්ට ක්‍රිකට් පිටියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී ද නිවරදි අයුරින් ජීවත් වන ආකාරය කියාදුන් බව ටිව්ටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සචින් ටෙන්ඩුල්කාර් අද ( 05 ) අපූරු සටහනක් […]

CRICKET

ප්‍රබල පකිස්තානය පරදා ඇෆ්ගනිස්තාන යොවුන් පිල පළමු ජය ලබයි

ඇෆ්ගනිස්තාන යොවුන් පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ පකිස්තාන යොවුන් කණ්ඩායම ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අද ( 05 ) සහභාගී වූ පළමු තරගයෙන්ම ලකුණු 85ක  පරාජයක් හිමි විය. මෙම තරගය කොළඹ පී සරා ඕවල් […]

CRICKET

අර්ජුන් අසාද් ඉන්දීය යොවුන් පිලට ජය ගෙනෙයි

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ කුවේටයට එරෙහිව කොළඹ සී. සී. සී ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය යොවුන් පිල අද ( 05 ) සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගයේ […]