CRICKET

විලියම්ස්ගේ ශතකයෙන් සිම්බාබාව්වේ හිස ඔසවද්දී රාසා සහ ටේලර්ත් ලකුණු අතරට

සිම්බාබ්වේ නායක ෂොන් විලියම්ස් සහ සිකන්දර් රාසා 5 වැනි කඩුල්ලට ගොඩ නැගූ අනගි සම්බන්ධතාවයෙන් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබවේ පිල පලමු දිනය වන අද ( […]

CRICKET

U19 CWC 2020 – ජපානය පැරදූ ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 9ක ජයක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ ඒ “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද ( 25 ) සමත් විය. […]

CRICKET

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් – තරගයේ වීරයා සම්මානය මැතිවුස්ට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩා අද ( 23 ) සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග […]

CRICKET

U19 CWC 2020  –  නිපුන්ගේ මහන්සිය අපතේ යයි – ඉන්දියාවට ලකුණු 90 ක ජයක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ ඒ “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද ( 19 ) සමත් […]

CRICKET

යොවුන් ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 13 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් දී ආරම්භ වෙයි. ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට තරග 48ක් ඇතුළත් වන […]

CRICKET

U19 CWC – ශ්‍රී ලංකා යෞවනයෝ සත්කාරක දකුණු අප්‍රිකාව පරදා පෙරපුහුණුව ජය ගනිති

සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති පෙරපුහුණු තරගයේදී ලකුණු 15ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පෙර හොඳ පෙරහුණුවක් ලබා ගැනීමට ඊයේ ( 13 ) සමත් […]

CRICKET

IND VS SL – ඉන්දියාව 2- 0 කින් විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 78ක ජයක් ලැබූ ඉන්දියාව විස්සයි 20 තරගාවලිය තරග 2- 0 කින් ජය ගැනීමට අද ( 10 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු […]