CRICKET

මාලිංගට ‘විස්ඩන්’ පැසසුම්

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත්. විස්ඩන් සඟරාව ඔහු හදුන්වා ඇත්තේ 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු […]

CRICKET

මැතිවුස්  විස්සයි 20 ට යළි කැදවයි

එළඹෙන 2020 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් නම් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට එක්වනු […]

CRICKET

Black Lions සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 28 සහ 29 කටුනායකදි

කටුනායක ‘’ Black Lions Cricket ‘’ සමූහය විසින් පළමු වරට පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 28 සහ 29 යන දෙදින කටුනායක වලාන ලක්ෂ්මි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ සංයුතිය පිළිබඳ අදහස් දක්වමින් […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 6 වෙනි තැන

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේනිගතකිරීමේ ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. හොදම ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම වන්නේද ඉන්දියාවයි. ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයට පත්වීමටද නවසීලන්ත කණ්ඩායමට හැකිවී තිබේ. නවතම ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ […]

CRICKET

වර්නන් පිලැන්ඩර් සමුගැනීමට තීරණය කරයි

එංගලන්තය සමඟ තරගාවලියෙන් අනතුරුව තමන් සමුගන්නා බව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන වර්නන් පිලැන්ඩර් පවසයි. තිස්හතර හැවිරිදි ඔහු එක්දින වරම් ලබමින් ජාත්‍යන්තර පිටියට එක්වූයේ 2007 වසරේදීය. ටෙස්ට් තරග වෙනුවෙන් විශේෂණය වූ ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන […]

CRICKET

කොදෙව්වන්ට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනිමට ඉන්දියාව සමත් විය. ඒ දෙරට අතර පැවති තුන්වන තරගයෙන් ඉන්දියාව කඩුලු 04ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. කටක්හි […]