INTERNATIONAL

හොංකොං සටනින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඉදිරි වටයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 05 ) සමත් විය. ඒ […]

CRICKET

ස්මිත්ගේ හා වේඩ්ගේ ශතක හමුවේ එංගලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ  සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී  ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය […]

NATIONAL

සත්කාරක මියන්මාරය පැරදූ ශ්‍රී ලංකාව, පළමු ජය ලබයි

තෙවැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ සත්කාරක මියන්මාර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය තරග වට 3-1 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 04 ) සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ […]

CRICKET

ශ්‍රී ලංකා නැගී එන පිල බංග්ලාදේශ සටනට සැරසෙයි  

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ , බංග්ලාදේශ සංචාරය මේ මස 19 වැනිදා පැවැත්වෙන  පළමු එක්දින තරගයෙන්  ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක්දින තරග 3කට සහ සිව්දින ටෙස්ට් තරග දෙකකට එහිදී සහභාගී […]

BOXING

පාසල් බොක්සිං ක්‍රීඩක අශාන්, කුවේටයේ ඕමාර් පරදයි

ආසියානු බොක්සිං සම්මේලනය පළමු වරට සංවිධානය කරන පාසල් බොක්සිං ශූරතාවලියේ සැහැල්ලු බර කාණ්ඩයෙන් තරග වැදි ශ්‍රී ලංකාවේ අශාන් තලේවෙලගෙදර කුවේටයේ ඕමාර් ඇලොටයිබි පරාජය කිරීමට සමත් විය. මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා කුවේටයේ සත්කාරකත්වයෙන් […]