ගියවර දුර පැනීමේ සිව්වන ස්ථානය දිනූ ගයාන් සම්පත් මෙවර රන් පදක්කමින් ඌව සරසයි
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද ( 25 ) දිනයේ පැවති පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ගියවර සිව්වන ස්ථානය දිනූ ඌව පළාතේ ගයාන් […]
