ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – නුවන් සම්පත්ගේ කායවර්ධන රන් පදක්කම තාවකාලිකව අත්හිටුවයි

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ නුවන් සම්පත් තරගයෙන් පසු පැවැත්වෙන තහනම් උත්තේජක පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුවෙන් එහි නිවරදි පරික්ෂණයක් […]

CRICKET

ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන්  ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 […]

CRICKET

කොරියාවේ ශ්‍රී ලංකීකයෝ ක්‍රිකට් කිරුළට මාන බලති

ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ පාකිස්තාන ඊගල් කණ්ඩායම අතර පැවැත්වෙන කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ( 27 ) කොරියාවේ ඉන්චොන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව 10.00 ට ආරම්භ වීමට නියමිතය. සෑම […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – සබරගමුවට සහ බස්නාහිරට සහය දිවීමේ රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 4 තරග ඉසව්ව තත්පර 41.77 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනිමට සබරගමු පළාත් සහය දිවීමේ කණ්ඩායම අද ( 26 ) සමත් විය. එම තරග […]

CRICKET

පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය. […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – වසර 7ක මීටර 800 කාන්තා ආධිපත්‍ය දකුණෙන් ගිලිහෙයි – දිල්ෂිට රන් පදක්කම

ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරග ඉසව්වේ මෙතෙක් ආධිපත්‍ය රදවා සිටි දකුණු පළාතෙන් එය උදුරා ගැනීමට මධ්‍යම පළාත මෙවර සමත් විය. ඒ ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි මෙවර තරගාවලියට එක් නොවීමත් සමගය. ඒ […]

RUGBY

ලෝක කුසලාන රග්බි – නවසීලන්තයේ සිහින බිද දැමූ එංගලන්තය අවසන් මහා තරගයට

ගියවර ශූරයන් වූ නවසීලන්තය ලකුණු 19 – 7 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම අද ( 26 ) සමත් විය. පළමු අර්ධය ලකුණු 10 – 0 […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – බස්නාහිර පළාත රන් පදක්කම් 74ක්  සමගින් තවමත් පෙරමුණේ

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවේදී ( 25 ) රන් පදක්කම් 74ක් හිමිකර ගනිමින්  බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් වයඹ පළාත දෙවැනි ස්ථානයේත් පසුවෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – රත්නසේන සහෝදරයෝ 400 කඩුලු මතින් දිවීමේ ආධිපත්‍ය පතුරති

මෙවර තරගාවලියේ තීරණාත්මක මෙන්ම කාගේත් අවධානය යොමු වූ පිරිමි  මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම එකම නිවසක් කරා රැගෙන යාමට රත්නසේන සහෝදරයෝ සමත් වූහ. සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – ලක්ෂිතට සහ අමාෂාට මීටර 200න් රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන අද ( 25 )  සවස් යාමයේ පැවති අවසන් තරගයන්හිදී, මීටර 200 පිරිමි ඉසව්ව තත්පර 21.89 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දකුණු පළාත නියෝජනය කළ ලක්ෂිත […]