ඕස්ට්‍රේලියාව තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගනියි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය […]
