ATHLETICS

ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියට තරගකරුවන් 17,000 කගේ පමණ සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම ක්‍රීඩා සැණකෙළිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලිය තරගකරුවන් 17000 කගේ පමණ සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා කොළඹ සුගතදාස එළිමහන් පිටියේදී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 89 වැනි […]

INTERNATIONAL

පිලිපීනය පරදා ශ්‍රී ලංකාව ශූරතාව රැක ගනියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ  පිලිපීන කණ්ඩායමට එරෙහිව පැවති පළඟ ශූරතා කාණ්ඩයේ අවසන් මහ තරගයෙන් ලකුණු 21-14 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එම කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට අද ( 1 )  සමත් විය. තරගයේ […]

CRICKET

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිට දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගැනමේ නිවේදනය අද ( 28 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අජන්ත මෙන්ඩිස්ට 2015 වසරින් පසු යළිත් […]

CRICKET

දිමුත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 6 දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් […]

CRICKET

යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]

CRICKET

නවසීලන්තය ටෙස්ට් තරගාවලිය සම කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම  අද ( 26 ) සමත් විය.  ඒ අනුව තරග […]

CRICKET

විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 24 ) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර […]

CRICKET

ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

පාකිස්තාන ක්‍රිකට්හි අඳුර යුගය නිමා කරමින් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි තරගාවලියට අදාල තරග කාල සටහන අද ( 23 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  සැප්තැම්බර් මස 27 ඇරඹෙන පළමු […]