ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන සිහිනය වැස්සට සේදෙයි
යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග (12 ) අද පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව එයට හරස් වීම හේතුවෙන් එකදු පන්දුවක්වත් ක්‍රීඩා නොකරම යොවුන් ආසියානු කුසලානයේ සිහිනය අතහැර දැමීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට […]
