ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව 3 – 1 කින් ඕමානය පරදයි
20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ඕමාන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට අද ( 18 ) සමත් විය. ඊයේ […]
