BOXING

පාසල් බොක්සිං ක්‍රීඩක අශාන්, කුවේටයේ ඕමාර් පරදයි

ආසියානු බොක්සිං සම්මේලනය පළමු වරට සංවිධානය කරන පාසල් බොක්සිං ශූරතාවලියේ සැහැල්ලු බර කාණ්ඩයෙන් තරග වැදි ශ්‍රී ලංකාවේ අශාන් තලේවෙලගෙදර කුවේටයේ ඕමාර් ඇලොටයිබි පරාජය කිරීමට සමත් විය. මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා කුවේටයේ සත්කාරකත්වයෙන් […]