BOXING

කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ස්වීඩනයේ පැවති කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක්වීමට සමත්විය . කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රිඩකයින් සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. […]

BOXING

නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]

BOXING

යස්මින් මොහොමඩ් මැලේසියාවේ කාන්ත් පරදයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ පළමු වටයේ තරගයකදී මැලේසියාවේ පවිත්රන් කාන්ත් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ යස්මින් මොහොමඩ් උසේත් හොසේන් සමත් විය. මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු තවමත් 14 […]

BOXING

ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද (09දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හිදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් සහභාගි වනමෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතයි. තරගාවලිය බර පංති 13 […]

BOXING

රිෂිත පිලිපීනයේ ඔල්සොන් පරදා රන් පදක්කම දිනා ගනියි

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.