යස්මින් මොහොමඩ් මැලේසියාවේ කාන්ත් පරදයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ පළමු වටයේ තරගයකදී මැලේසියාවේ පවිත්රන් කාන්ත් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ යස්මින් මොහොමඩ් උසේත් හොසේන් සමත් විය.

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු තවමත් 14 වියේ පසුවන්නෙකි. ඔහු මෙහිදී කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.