CRICKET

ඉසුරු උදානට දකුණු අප්‍රිකානු කණ්ඩායමකින් ඇරයුම්

මෙම වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන එම්සන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබේ. පාල් රොක්ස් කණ්ඩායම නියෝජනය […]

CRICKET

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් දෝනි ඉවතට

රකිත විජේසුරිය දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි-විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඇතුලත්කර නොතිබීම කැපී පෙනෙන වෙනස්කමක් ලෙස ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි . ඉන්දීය යුද […]

CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සිව්දින තරගය ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර බංග්ලාදේශයේ කුල්නාහි පැවති සිව්දින නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 30 ) නිමාවට පත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ […]

CRICKET

අජින්ක්‍යා රහනේ සහ හනුමා විහාරි, රොහිත් ශර්මාට අනතුරු අගවති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු රොහිත් ශර්මාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීම කාගේත් අවධානය යොමුව තිබේ. සාමාන්‍යෙයන් ටෙස්ට් තරග […]

CRICKET

මහේලට එංගලන්තයෙන් පුහුණුකරු ධූරයක්

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතය. මහේලගේ සහය පුහුණුකරු […]