CRICKET

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් දඩ

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලකා කණ්ඩායම නියමිත වේලාවට පන්දු යවා නිම නොකිරීම හේතුවෙන් සියයට 40 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ලසිත් මාලිංග සිය සිදුවූ  ප්‍රමාදය […]

CRICKET

ලොකී ෆර්ගිවුසන්ට විස්සයි 20 තරගාවලිය මග හැරෙයි

නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගිවුසන්ගේ මහපටගිල්ලේ අස්ථි බිදී යාමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ. පළමු විස්සයි 20 තරගයට පෙර පැවති පුහුණු සැසියේදී ෆර්ගිවුසන් මෙලෙස ආබාධයට ලක්විය. […]

CRICKET

කුසල් මෙන්ඩිස්ට ගැලපෙනම තැන මොකක්ද ?

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද, එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ සිදුවූ වෙනසත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රවනතාවයක් පෙන්නුම් කළබව ඇතමුන් මතපළ කරති. සාමාන්‍යෙයන් […]

CRICKET

පළමු විස්සයි 20 තරගයේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 01 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් […]

CRICKET

කොදෙව්වන් අසරණ කළ බුම්රාගෙන් කඩුලු ත්‍රිත්වයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. බුම්රාගේ මෙම කඩුලු ත්‍රිත්වයත් සමග ඔහු ඉතිහාසය එක්වූයේ ඉන්දීය පන්දු […]

CRICKET

ලසිත් මාලිංග තවත් වාර්තාවක් අභියස

ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංගට හෙටින් ( 01 ) ඇරඹෙන නවසීලන්ත එරෙහි විස්සයි 20 තරගාවලියේදී තවත් වාර්තාවක් තැබීමට අවස්ථාව උදා වී තිබේ. විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර කඩුලු […]

CRICKET

ශ්‍රී ලංකාව විස්සයි 20 දිනන්න මාන බලයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය හෙට ( 01 ) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ටෙස්ට් තරගාවලිය තරග 1-1 […]

CRICKET

ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඇති කරන්න මමත් පකිස්තාන සංචාරයට එක් වෙනවා – හරීන් ප්‍රනාන්දු

එළඹෙන පකිස්ථාන සංචාරය සඳහා එක් වීමට තවමත් ක්‍රීඩකයන් අතර බියක් ඇති බවත්, ඔවුන් තරගාවලියට එක් වීමට කැමැත්තෙන් සිටිනව නම් ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීම වෙනුවෙන් තමන් ද පකිස්ථාන සංචාරය සඳහා එක්වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු […]