ශ්රී ලංකා කණ්ඩායමට ප්රහාරයක් එල්ල වීමේ බුද්ධි තොරතුරක් නැහැ – පකිස්තාන රජය කියයි
පකිස්තාන සංචාරය අතරතුර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ප්රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවටව කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බව එරට රජය පවසයි. ශ්රී ලංකාවේ අග්රාමාත්ය කාර්යාලයට ලැබී ඇති වාර්තාවක් අනුව මෙවැනි ප්රහාරයක් පිළිබඳ ක්රිකට් ආයතනයට දැනුම්දීම […]
