ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල මේ මස 24 වැනිදා සිට 27 දක්වා බදුල්ලේදී

45 වැනි වරටත් පවත්වනු ලබන ජාතික මහ ක්‍රීඩා උළෙල, මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. තරගාවලිය පිළබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ක්‍රීඩා සංවර්ධන […]