ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – රත්නසේන සහෝදරයෝ 400 කඩුලු මතින් දිවීමේ ආධිපත්‍ය පතුරති

මෙවර තරගාවලියේ තීරණාත්මක මෙන්ම කාගේත් අවධානය යොමු වූ පිරිමි  මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම එකම නිවසක් කරා රැගෙන යාමට රත්නසේන සහෝදරයෝ සමත් වූහ. සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – ලක්ෂිතට සහ අමාෂාට මීටර 200න් රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන අද ( 25 )  සවස් යාමයේ පැවති අවසන් තරගයන්හිදී, මීටර 200 පිරිමි ඉසව්ව තත්පර 21.89 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දකුණු පළාත නියෝජනය කළ ලක්ෂිත […]

ATHLETICS

ගියවර දුර පැනීමේ සිව්වන ස්ථානය දිනූ ගයාන් සම්පත් මෙවර රන් පදක්කමින් ඌව සරසයි

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද ( 25 ) දිනයේ පැවති පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ගියවර සිව්වන ස්ථානය දිනූ ඌව පළාතේ ගයාන් […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – යාපනයේ අනීතා බදුල්ලේදී යළිත් වැඩ පෙන්වයි

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා රිටි පැනිමේ තරග ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් සචිනි කෞෂල්‍යා පෙරේරා තෙවැනි තැනට ඇද දමමින් යාපනයේ අනීතා ජගතීෂ්වරන් මෙවර රන් පදක්කම නැවතත් දිනා ගැනීමට අද ( 25 ) […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – දුර පැනීමේ රන් පදක්කම බස්නාහිර පළාතේ අංජනී සුගන්ධිකාට

45 වැනි වරටත් පැවැත්වෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ අංජනී පුල්වන්ස ක්‍රීඩිකාව අද ( 25 ) සමත් වූවාය. මීටර 5.96 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඇය මෙවර […]

ATHLETICS

ජාතික මහ ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ඇරඹෙයි

සමීර ගොඩපිටිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට…. දේශීය කෙළිබිමේ සුවිශාලතම කි‍්‍රඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැනි අදියර අද (24 වැනිදා ) පස්වරුවේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී විදුලි සංදේශ, විදේශ රැකියා සහ […]

ATHLETICS

පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්

බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි. ක්‍රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට බදුල්ල සූදානම්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට ( 24 ) සිට මේ මස 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. ඌව පළාත් […]