ATHLETICS

ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි රන් පදක්කම සමන්තට කාන්තා කිරුළ ගයන්තිකාට

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඊයේ නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය බස්නාහිර පළාතේ සමන්ත පුෂ්පකුමාර දිනාගත් අතර කාන්තා ශූරතාව දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න දිනා ගත්තාය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිම්න් […]

ATHLETICS

උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – අයඳුම්පත් එවා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක්

ජාතික මහා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවූ නමුත් සහභාගී නොවු ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේය. “ජාතික සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන […]

ATHLETICS

අඛණ්ඩව 41 වැනි වරටත් සමස්ත ශූරතාව බස්නාහිරට – උෂාන්ට සහ සුගන්දිට දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 45 වැනි වරටත් සංවිධානය කළ ජාතික මහ ක්‍රීඩා උළෙල අද ( 27 ) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ සමස්ත පදක්කම් 258 ක් හිමිකර ගත් බස්නාහිර පළාත් කණ්ඩායම […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – නුවන් සම්පත්ගේ කායවර්ධන රන් පදක්කම තාවකාලිකව අත්හිටුවයි

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ නුවන් සම්පත් තරගයෙන් පසු පැවැත්වෙන තහනම් උත්තේජක පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුවෙන් එහි නිවරදි පරික්ෂණයක් […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – සබරගමුවට සහ බස්නාහිරට සහය දිවීමේ රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 4 තරග ඉසව්ව තත්පර 41.77 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනිමට සබරගමු පළාත් සහය දිවීමේ කණ්ඩායම අද ( 26 ) සමත් විය. එම තරග […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – වසර 7ක මීටර 800 කාන්තා ආධිපත්‍ය දකුණෙන් ගිලිහෙයි – දිල්ෂිට රන් පදක්කම

ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරග ඉසව්වේ මෙතෙක් ආධිපත්‍ය රදවා සිටි දකුණු පළාතෙන් එය උදුරා ගැනීමට මධ්‍යම පළාත මෙවර සමත් විය. ඒ ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි මෙවර තරගාවලියට එක් නොවීමත් සමගය. ඒ […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – බස්නාහිර පළාත රන් පදක්කම් 74ක්  සමගින් තවමත් පෙරමුණේ

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවේදී ( 25 ) රන් පදක්කම් 74ක් හිමිකර ගනිමින්  බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් වයඹ පළාත දෙවැනි ස්ථානයේත් පසුවෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ […]