ශ්‍රී ලංකාව විස්සයි 20 දිනන්න මාන බලයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය හෙට ( 01 ) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ටෙස්ට් තරගාවලිය තරග 1-1 […]
