වසරේ UEFA ක්‍රීඩකයාට හිමි සම්මානය වැන් ඩිජ්ට
පාපන්දු ලොව රජ කරන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවා යමින් මෙවර UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නෙදර්ලන්තයේ ආරක්ෂක පෙළ ක්‍රීඩක වැන් ඩිජ් සමත් විය. පාපන්දු ක්‍රීඩකයන් වෙත පිරිනමන ඉහළම සම්මානයක් වන […]
