ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සහ දකුණු කොරියාව අතර තරගය අද (10) දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී පැවැත්වීමට නියමිතයි.
කවිඳු ඉශාන් ට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන වගකීම පැවරී ඇති මෙම තරගයේ ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානයේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.
Be the first to comment