ඉතිහාසයේ අදවැනි දිනක – යුවරාජ්ගේ හයේ 6ට වසර 12 යි
ඉන්දීය කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං මංගල විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පන්දු 6කින් හයේ පහර 6ක් එල්ල කරමින් තැබූ වාර්තාවට අදට (19) වසර 12ක් සපිරෙයි. 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති මංගල විස්සයි […]

