CRICKET

විස්සයි 20 ට ඇතුලු වෙන්න ශ්‍රී ලංකාවට අභියෝග 3ක්

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය ලබන වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිතරගයෙන්ම […]

BOXING

නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]

NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදය නොවැම්බර් 11-ක්‍රීඩා ඇමති හරින්

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (7) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. […]

NATIONAL

ශ්‍රී ලංකා දැල්පන්දුව නැවත කෙහෙවලු පටලවා ගැනීමක

ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය තිළ නැවත වතාවක් අර්බුදකාරී තත්වයක් මතුවන ලකුණු පහළ වී තිබේ. ඒ වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොණු කිරීමත් සමගයි. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී ලෙස පවත්වා ඇති […]