NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදය නොවැම්බර් 11-ක්‍රීඩා ඇමති හරින්

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (7) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. […]

CRICKET

ජයග්‍රහණයේ එකම රහස කණ්ඩායමේ එකමුතුකමයි – නායක දසුන් ශානක

ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම පරාජය කිරීමේ එකම රහස, ක්‍රීඩකයන් සියලු දෙනා තුළ තිබූ සහෝදරත්වය බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක පවසයි. ඔහු වැඩිදුරටත් එහිදී දක්වා ඇත්තේ, ශ්‍රී […]

CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර, බාබර් අසාම් කණ්ඩායමේ උප නායකයා ලෙසින් […]

CRICKET

බෙන් ස්ටොක්ස්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි

බෙන් ස්ටොක්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවය හේතුවෙන් හේඩින්ග්ලිහි පැවති තෙවැනි අළු බඳුන ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට ඊයේ ( 25 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කය හඹාගිය එංගලන්ත […]

CRICKET

ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්

ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( […]

CRICKET

ශෂන්ක් මනෝහර් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා […]

CRICKET

කෙමාර් රොච්ගේ සහ ගැබ්‍රිල්ගේ පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම අඩපණ වෙති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම පළමු දිනට ඊයේ ( 22 ) තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු […]