RUGBY

ලෝක කුසලාන රග්බි -නවසීලන්තය ඔත්තු බලන බවට එංගලන්තයෙන් චෝදනා

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර තම කණ්ඩායමේ පුහුණු සැසි පිළිබඳව නවසීලන්තය විසින් ඔත්තු බලමින් සිටින බව එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි. ලෝක ශූරයන් වන නවසීලන්තයට මෙම තරගය වැඩි පීඩනයක් එල්ල කරන බවට […]

ATHLETICS

පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්

බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි. ක්‍රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන […]

SCHOOL

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නිඅමිතයි මේ මස 30 වැනිදා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් මස 3වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වීමට […]

NATIONAL

කාන්තා රග්බි නංවන්න මලල ක්‍රීඩාවෙන් සහය පතයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ඉසව්ව ශක්තිමත් කිරීමට සහ වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදි පදක්කමක් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ජවසම්පන්න මලල ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය සුදානම් […]

INDOOR

පාසල් වයස් කාණ්ඩ චෙස් තරගාවලිය කෑගල්ලේදී

වයස් සිමාන්තර පාසල් චෙස් තරගාවලියේ අවසන් කණ්ඩායම් තරග ලබන ඔක්තෝබර් 25 සිට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුත් සුදානම් කර තිබේ. ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී […]

FOOTBALL

ශ්‍රී ලංකාවට විදෙස් පාපන්දු පුහුණුකරුවෙක් ගෙන ඒමේ සූදානමක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා විදෙස් පුහුණු කරුවෙක් ගෙන ඒමට අවශ්‍යතාවය අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා පවසයි. පසුගිය වසර එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා පපනු කණ්ඩායම පුහුණු කරනු […]

CRICKET

පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා

පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය […]

FOOTBALL

කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]