පාසල් වයස් කාණ්ඩ චෙස් තරගාවලිය කෑගල්ලේදී

වයස් සිමාන්තර පාසල් චෙස් තරගාවලියේ අවසන් කණ්ඩායම් තරග ලබන ඔක්තෝබර් 25 සිට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුත් සුදානම් කර තිබේ.

ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී සහ කෑගල්ල බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ .

බාලක -බාලිකා ඒ සහ බි අංශ තරග වයස 9න් පහළ, 11න් පහළ, 13න් පහළ ,15 න් පහළ , 17න් පහළ සහ 19න් පහළ යන වයස් සීමාවන්ගෙන් පැවැත්වෙන අතර පලත්මට්ටමින් ජයගත් පාසල් කණ්ඩායම් මේ සඳහා සුදුසුකම් ලබා තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.