CRICKET

විස්සයි 20 ට ඇතුලු වෙන්න ශ්‍රී ලංකාවට අභියෝග 3ක්

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය ලබන වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිතරගයෙන්ම […]

CRICKET

පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය. […]

CRICKET

තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අද ( 24 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය […]

CRICKET

ඕස්ට්‍රේලියා අගමැති අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අතර අද ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම කාගේත් අවදානය යොමු විය. ඔහු එහිදී […]

CRICKET

ඉන්දියාව තරග 3 – 0 කින් දකුණු අප්‍රිකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය ෂර්මාට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 202 ක විශිෂ්ඨ ජයක් ලැබීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ […]

CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]

CRICKET

‘ The Hundred ‘ ක්‍රිකට් – ලසිත් මාලිංග ඉවතට විසි වෙද්දී,  රෂීඩ් ඛාන් පළමු තේරීම බවට පත් වෙයි

ලබන වසරේ  එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස්ගේල්ට ද කිසිදු කණ්ඩායමකට ඇතුලත් වීමට […]

CRICKET

බංග්ලාදේශයට එරෙහි ශ්‍රි ලංකා යොවුන් සංචිතය නම් කෙරේ – නායකත්වය නිපුන් ධනංජයට

බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය සුපුරුදු පරිදි නිපුන් ධනංජය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා […]

CRICKET

තිලංග සුමතිපාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති  තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගී වීම වළක්වාලමින් ගෙන ආ නියෝගය හුදෙක් මාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, ඔහුට මෙහිදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, […]