බංග්ලාදේශයට එරෙහි ශ්‍රි ලංකා යොවුන් සංචිතය නම් කෙරේ – නායකත්වය නිපුන් ධනංජයට

බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය සුපුරුදු පරිදි නිපුන් ධනංජය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ ටෙස්ට් හා එක්දින කණ්ඩායම පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

යොවුන් ටෙස්ට් සංචිතය – සී.කේ වික්‍රමසිංහ, අභිෂේක් කහදුවාරච්චි, රවිදු රසන්ත, නිපුන් ධනංජය ( නායක ) , ගමගේ සොනාල් දිනූෂ, චිහාන් කලිඳු , කවිෂ්කලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිශ්ක ලක්ෂාන්, ඩිල්ෂාන් මධුෂංක, චමිදු පියුමාල්, රැවින් පිරීස්, අම්ෂි ද සිල්වා, අවිශ්ක පෙරේරා, මතීෂ පතිරණ

යොවුන් එක්දින සංචිතය – නවෝද් පරණවිතාන, මොහොමඩ් ශමාස්, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසන්ත, නපුන් ධනංජය ( නායක ) අවිශ්ක තරිඳු, චමිදු පියුමාල්, රොහාන් සංජය, කවිඳු නදීෂාන්, යසිරු රොද්‍රිගෝ, ඩිල්ෂාන් මධුෂංක, චිහාන් කලිඳු, අම්ෂි ද සිල්වා, සඳුන් තාරක මෙන්ඩිස්, දිලුම් සුදීර තිලකරත්න, ගමගේ සොනාල්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.