CRICKET

SL vs PAK – පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වසන්තයට කරච්චිත් සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය හෙට ( 19 ) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව […]

CRICKET

SL vs PAK – කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය මග හැරෙයි

පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද ( 16 ) ප්‍රකාශයට පත් කළේය. […]

CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]

CRICKET

SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම […]

NATIONAL

නව ක්‍රීඩා ඇමති ඩලස් වැඩ බාර ගනී

ශ්‍රී ලංකා රජයේ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉදිරියේ දිවිරුම් දුන්නේය. ඉන් අනතුරුව හෙතෙම ක්‍රීඩා අමාත්‍යංශයේදී නව තනතුරේ වැඩ ආරම්භ කළේය . ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ඩලස් අලහප්පෙරුම තරන කටයුතු සහ […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]