නව ක්‍රීඩා ඇමති ඩලස් වැඩ බාර ගනී

ශ්‍රී ලංකා රජයේ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉදිරියේ දිවිරුම් දුන්නේය.

ඉන් අනතුරුව හෙතෙම ක්‍රීඩා අමාත්‍යංශයේදී නව තනතුරේ වැඩ ආරම්භ කළේය .

ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ඩලස් අලහප්පෙරුම තරන කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.