INTERNATIONAL

SAG2019-පාපැදියෙන් 10ක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් පාපැදි ඉසව්වෙන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙයි. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්වන අතර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4කි. එහි මූලික […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකී ආතර්ගේ සහය පතයි

චන්දික හතුරුසිංහගෙන් හිස් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ධූරය සඳහා මිකී ආතර්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇතිබව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන […]

FOOTBALL

බංගලාදේශ පාපන්දු තරගාවලිය කල් යයි

බංග්ලාදේශයේ මේ මස 21 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ බංගබන්ධු පාපන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් යයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කිරිකිස්තානය, මොන්ගෝලියාව, ලාඕසය හා කාම්බෝජියාව සහභාගීවීමට නියමිතව සිටි මේ තරගාවයලිය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු […]

INTERNATIONAL

සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායම නම් කරයි

නේපාලයේ කත්මන්ඩු නුවරදී ලබන මස 1 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දුනු විදීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත. කම්පවුන්ඩ් සහ රිකව් ලෙස කාණ්ඩ දෙකකින් එක්වන […]

NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදයට පාර්ලිමේන්තුව රැස්වෙයි

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අද (නොවැම්බර් 11 වෙනිදා) පාර්ලිමේන්තුව පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතයි. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද […]